විල්පත්තු වනාන්තරය හෙළි කරන බව සඳහන් කරමින් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තින්දු කර තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම ජුනි 28 දා විභාගයට ගන්නා බව අභියාචනාධිරණය දැනුම් දුන්නේය. ඒ එම පෙත්සම අද අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.