අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදි පරාජයට පත්විමෙන් අයවැයෙන් අඩුව ඇත්තේ රුපියල් 320ක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. "රුපියල් බිලියන 2312කින් අඩුවෙන්නේ රුපියල් 320ක් පමණයි. ඒක කොච්චරක්ද? අපෙත් වැරදි තිබෙනවා. අපේ මන්ත්‍රීවරු සිටියේ නෑ. අපි සංශෝධන ඉදිරිපත් කරලා සම්මත කර ගන්නවා."