වන විනාශ කරන තැන්වලට STF කඳවුරු
- 16 03 2021
- 17:34
- {{hitsCtrl.values.hits}} views
- ..
වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට සෝමාවතිය රක්ෂිතය ,කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයනේ හදුනාගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරිමට උපදෙස් දි ඇති බවට වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
