විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරිම රාත්රී 8ට
රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
මුළු දිවයිනටම අඩාල වි ඇති මෙම විදුලි සැපයුම ක්රමයෙන් ක්රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

-
Kanga Tuesday, 18 August 2020 05:26 AM
The 900 MW Coal plants will take 3 to 5 days to start. So how all system leads will be taken in these days unless rolling power cuts Hope Chairman will tell truths
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
