වඩේ විකුණන ඡායාරූපයට හඳුන්නෙත්තිගේ පිළිතුර
මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා 'මාතර පොලේ වඩේ බඳින හැටි' යනුවෙන් ඔහුගේ ඡායාරූපයක් බද්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පොස්ටුවකට ඔහු ප්‍රතිචාර දක්වා තිබේ.
"අද උදේම මේ පෝස්ට් එක දැක්කේ .. කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ .. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි .
මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට. .. ඇත්තටම මම කැමතියි" යැයි ඔහු පැවැසීය.
-
Demuni Uduwara Thursday, 13 August 2020 05:39 PM
Appreciate self-employment with self-respect.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
