ලුණු හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ලංකා ලුණු සමාගම ජනතාවට දැනුම් දෙයි.
එහි සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා සඳහන් කළේ, අවුරුද්දකට ප්‍රමාණවත් ලුණු තොග සමාගම සතුව පවතින බවයි.
ලුණු නිෂ්පාදනය පුර්ණ විද්‍යාගාර අධික්ණයකින් සිදුකරන හෙයින් ඒවායේ ප්‍රමිතිය පිළිබදව ගැටලු ඇති නොවන බව ද ඔහු ප්‍රකාශ සඳහන් කළේය.