2019 දී සේවයට බඳවා ගත් උපාධිධාරී අභ්‍යාස ලාභීන් ස්ථිර කරන ලෙස ඉල්ලමින් ඔවුන් පවත්වන පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
ඔවුන් මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාර දිම වෙනුවෙන් පාගමනින් කොළඹ කොටුවේ සිට පැමිණි අතර පසුව ලෝටස් පාර සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.