ශ්රි ලංකාවෙන් අල්ලස දුෂණය තුරන් කිරිමේ ජාතික ක්රියාකාරි සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරිම හෙට (18) දින ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් කොළඹදි සිදු කරන බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනය කරයි.
යහපත් ආකල්ප වලින් පොහෝසත් දරු පරපුරක් නිර්මාණය කිරිම,කාර්යක්ෂම පෞද්ගලික හා රාජ්ය සේවයක් බිහි කිරිම සහ යුක්තිය හා නීතිය සාධාරණව සැමට එකසේ බෙදන යුක්තිය පසිඳලීමේ ක්රමවේදයක් ඇති කිරිමේ අරමුණින් මෙම ජාතික සැලැස්ම සම්පාදනය කර ඇත.
මීට සමගාමීව ග්රන්ථ 4ක් එළි දැක්විමද මෙහිදි සිදු වේ.
කෂිනි හපුආරච්චි