Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට ලංකාව තුළ මිලියනකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් ඒ අනුව මිලියනයක පමණ ශ්‍රම බලකායක් ලංකාවට අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
අධ්‍යාපනය පැත්තෙන් බැලුවත් ප්‍රතිපත්තියක් නොමැති බවත් සතියේ දිනවල අමතර පංති පැවැත්වීම තහනම් කළ යුතුව ඇති බවත් සඳහන් කළේය.
popular news
hemantha Wednesday, 03 April 2019 01:24 PM
ඇති යන්තම්, මොලේ තියෙන එක ඇමති කෙනෙක් හරි ඉන්නවා.
Reply : 0 11
Nandana Wednesday, 03 April 2019 02:23 PM
ඉතාමත් කාලෝචිත දෙයක් ,දැනට ත්රීව්හීල් තියන අයට කුඩා රෝද හතරේ වාහනයක් සදහා ඉතාමත් අඩු පොලියකට ණයක් ලබාදී ,රජය මගින් ඔහුන්ගේ ත්‍රී ව්හීල් මිලට ගෙන වෙන රටකට එම ත්‍රීවීල් අපනය කරන්න
Reply : 0 5
janatha anura Thursday, 04 April 2019 12:05 PM
kavadavath kerenne naha 2010 navaththuva mokada une three whell companiya labayen kotasak amathita dunna adath ehemaya hetath ehemaya rata vanasanne desapalakayan
Reply : 0 0
Chaminda Wednesday, 03 April 2019 10:07 PM
Karanna puluwannam hodai
Reply : 0 1
Saman Thursday, 04 April 2019 05:21 AM
පාර්ලිමේන්තුවේත් 225 ඔළුගෙඩි ටික 100කට විතර බස්සලා උන්ගේ වාහන පර්මිට් දෙන එක නැවත්තුවොත් තවත් රට දියුණු කරන්න පුළුවන්
Reply : 0 5
Ranjith Thursday, 04 April 2019 09:52 AM
තමන්ගේ චන්ද ගොඩ ගැන හිතන දේශපාලුවෝ සහ මෝඩ ජනතාවක් සිටිනතාක් three weel ප්‍රශ්නයට පිළියමක් නැත.
Reply : 0 2
janahitha Thursday, 04 April 2019 12:06 PM
manthree varunta three wheel vala yanna barida ??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd