ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජපානයේ පුද්ගලික අංශයේ සමාගම් කිහිපයක ප්‍රධානීහු අද (13දා) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.