අද (3) පස්වරු 4 වනවිට රාජාංගනය ජලාශයේ වාන්දොරටු 8 ක් විවෘත කර තිබේ.ඒ අනුව දොරටු 2 ක් අඩි 4 බැගින්, දොරටු 2 ක් අඩි 3 බැගින් සහ දොරටු 2 අඩි 2 බැගින් විවෘතකර ඇත.
ඒ අනුව කලාඔයට මුදාහැරෙන ජල ධාරිතාවය තප්පරයකට ඝන අඩි 5787 ක් බව රාජාංගනය වාරිමාර්ග කාර්යාලය පස්වරු 3 ට මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි