www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
යුක්රේනය එරෙහි යුද්ධය තීව්ර කිරීමට රුසියාව කටයුතු කර තබේ. මේ අනුව ඔවුන් නගර කිහිපයක්ම වට කර ඇති බවත් එම නගර වලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පිහිටීමෙන් වඩාත් වැදගත් නගරයක් වන කෙර්සොන්හි පාලනය රුසියාව විසින් තහවුරු කරගෙන තිබේ.
මේ අතර මයුරිපෝල් නගරයේද දරුණු සටන් වාර්තා වීී තබේ. රුසිියාව එල්ල කළ අඛණ්ඩ ෂෙල් ප්‍රහාර වලින් විශාල පරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතිි බවට වාර්තා වෙයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd