ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙන ආධාර නතරග කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස සඳහන් කරමින් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ජනපති කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් එම පරික්ෂණ අවසන් වන තෙක් අරමුදල් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.