රන්ජන් හිටපු මන්ත්රී නිවස යළිත් රන්ජන්ට
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව එම නිවස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතාට හිමිවිය.
එම නිවස ඔහුට හිමිවීමෙන් පසුව නැවතත් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට මනූෂ නානායක්කාර මහතා කටයුතු කළේය.
ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ සිර දඩුවම අවසන් වී ඔහු නිදහස්ව පැමිණෙන තෙක් මෙන්ම තමන්ට මන්ත්රීධුරය තිබෙන තාක් එම නිවස රන්ජන් රාමනායක මහතාට භාවිතයට ගත හැකි බව මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
-
Deepal Nirosh Monday, 26 July 2021 03:39 PM
ආණ්ඩුවෙ හිටියත් විපක්සයෙ හිටියත් “අපි වෙනුවෙන් අපි“.
Reply : 3 11
Demuni Uduwara Monday, 26 July 2021 10:53 PM
Manusha, treasure your offer to an upright person!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
