ශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඔහු මේ පිළිබඳව සඳහන් කළේ අද ( 6දා) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය වසර තුළදි රජයට අයවිය යුතු මුදල් රේගුව හරහා නොලැබුණ බවයි.