යුරෝපයේ ප්‍රධානතම රටවලට සාපේක්ෂව ඉතාලියේ කොවිඩ් පාලනයක්
යුරෝපයේ ප්‍රධානතම රටවලට සාපේක්ෂව දෛනික කොවිඩ් ආසාදිතයන් හා මරණ අඩුම රට හා කොවිඩ් වසංගතය පාලනය වෙමින් තිබෙන රටක් ලෙස ඉතාලිය සාධනිය තැනක පසුවන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (15) ඉතාලියේ PCR පරික්ෂණ 80,517 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1229 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (15) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 09ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
