ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලැබු තිරණයක් මත සියලුම යාන්ත්‍රික කියත් සඳහා ලියාපදිංචිය කිරිම අනිවාර්ය කර ඇත.
වන විනාශය ,යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරිම සහ ගස් කැපිම නියාමනය කිරිම මෙහි අරමුණ වි ඇත.
එම ලියාපදිංචිය පෙබ.20 වැනිදා ආරම්භ කරන අතර ලියාපදිංචිය පෙබ.28 වැනිදාට පෙර අවසන් කළ යුතුය.