www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රුලියක් පවත්වනු ලැබිණි.
විරෝධතා පාගමන කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී පිටකොටුව බස්නැවතුම්පොළ දක්වා ගමන් කළේය.
ඉන්පසුව එම ස්ථානයේදී විරෝධතා රුලිය පැවැත්වීමට කටයුතු කෙරිණි.
මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරැ සඳහන් කළේ සිසු අරගල සහ පොදු මහත් ජනතාවගේ අරගල මර්දනය කිරීමට ප්රතිත්රස්තපනතක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd