ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන මහින්ද ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පමුණුගමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනාව යටතේයි.
තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.