මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන ප්‍රතිමාවක් හමුවෙයි
- 3 07 2020
- 13:08
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ප්‍රියංකර
මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාවකට සමාන පිළිමයක් මහවැව තොඩුවාව ධීවරයින් පිරිසකට හමුව තිබේ.
මෙම බුද්ධ ප්‍රතිමාව 2 දා හමුවී ඇති අතර එය අඩියක පමණ උසකින් සමන්විත බවත් ලීයකට රන්වැන් ද්‍රව්‍යයක් අලේපණය කර ඇතැයි ව ධිවරයින් පවසයි.
මෙය හමුවු තොඩුවාව ක්‍රිස්ටි කුමාර මහතා පවසන්නේ තමන් කතෝලිකයකු වුවත් මෙම ප්‍රතිමාව නිවසට රැගෙන විත් ආරක්ෂිතව තබා ඇති බවත් එය විහාරස්ථානයකට භාර දීමට කටයුතු කරන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
