මේ අතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ වැඩිවිය පැමිණිමේ උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් සහ ඔහුගේ ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී තිබෙනවා.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙම උත්සවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අතරමග නවත්වනු ලැබිය.
නිවසේ ආහාර පිසීමට පැමිණි පුද්ගලයා ඇතුළු විශාල පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව ඇන්ටිජන් පරීක්ෂාවලින් හෙළිවි තිබේ.