මාලි හි ප්රහාරයකින් මිය ගිය විරුවන්ගේ ධූරයන් උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා කටයුතු කර තිබේ. ඒ අනුව කපිතාන් ධුරයේ කටයුතු කළ එච්.ඩබ්.ඩී. ජයවික්රම මහතා මේජර් ධුරයටත්, කෝප්රල් ධුරයේ කටයුතු කළ එස්.එස්. විජේවික්රම මහතා සාජන් ධුරයටත් උසස් කර තිබේ.