මොරොන්තුඩුව- බණ්ඩාරගම මාර්ගයේ ඉපිලිස්ස පාලම ආසන්නයේදී ටිපර් රථයක ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්රි රෝද රථයක් හා පා පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රි රෝද රථයේ ගමන් කළ තිදෙනෙකු හා පා පැදිකරු මෙසේ මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.