වේයන්ගොඩ, නයිවල පිහිටි ළමා උද්‍යානයක මෙරි ගෝ රවුමක කොටසක් කැඩී යාමෙන්වැ එහි ගමන් කළ කාන්තාවක් හා ඇයගේ 13 හැවැරිදි දැරිය බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරිමේදි මව මියගොස් ඇත.
අද (04දා) පෙරවරු 11.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ. දැරිය ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.