වේයන්ගොඩ, නයිවල පිහිටි ළමා උද්‍යානයක මෙරි ගෝ රවුමක කොටසක් කැඩී යාමෙන් එහි ගමන් බරපතල තුවාල ලැබූ 13 හැවැරිදි ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඊයේ(04දා) පෙරවරු 11.00ට පමණ සිදුවූ මෙම අනතුරින් දැරියගේ මවද මිය ගියේය. දැරිය ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවිමට කටයුතු කෙරිණි.