Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්රියාත්මක කර නොමැත.
පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලුත්ගමගේ මහතාද එම සිදුවීමේදී කළහකාරී ක්රියාවන්ට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර එම වාර්තාවට විරෝධය පළකරමින් මන්ත්රීවරය මේසේ පැවසීය.
“අපිට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන්නම් කරලා බලන්න. විජේකලාට එක නීතියක් අපිට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙණකම් උපවාස කරනවා.” යැයි පැවසීය.
popular news
Aluthgamage Friday, 29 March 2019 09:54 AM
එහෙම හරි මැරෙනවා නම් ලොකු දෙයක්
Reply : 0 135
Dayan Friday, 29 March 2019 11:21 AM
රටට හොඳම සේවයක්. දානයක් දෙන්න පුළුවන් අපිට.
Reply : 0 18
batangala Friday, 29 March 2019 11:28 AM
ayiya malo dennama tholonchi wunaanam kochchara ageda.
Reply : 0 16
Chamil Rupasinghe Friday, 29 March 2019 12:20 PM
මේ විදිහට හරි එක එකා මැරිල යනවට රටේ ජනතාව ගොඩාක් සතුටුවෙයි.ඒ නිසා මෙහෙම මැරෙන්න අරින එක තමා ලොකුම රටට වෙන යහපත
Reply : 0 13
hemantha Friday, 29 March 2019 12:31 PM
මැරියන්, අපේ පාර මාරුවෙන තැනින් අඉන් වෙලා.
Reply : 0 20
rocky Friday, 29 March 2019 12:56 PM
විමලේවත් එකතු කරගන මැරෙන තුරු උපවාසයේ යෙදෙන්න!
Reply : 28 24
lion Friday, 29 March 2019 04:06 PM
මටත් පුළුවං ඔය නීල කාස හොර තක්කඩියා උඩින් vahanayaka යනවා ඔය ගොතය පරලොකෙට yawanna .
Reply : 0 0
Lion Friday, 29 March 2019 06:06 PM
මට asawe baa muge ඇඟ උඩින් ගල්රෝලක් ගෙනියන්න . මු කාපු දහ ජරාව එලියට පනින්න .
Reply : 0 12
chathuri Saturday, 30 March 2019 10:07 PM
නුබ වගේම තවත්. කට්ටිය. ඉන්නවද . ඔය විදියට මැරෙන්න මට පුළුවන් උදව්. කරන්න. රටට. බරක් වෙන අයට ලේසි. මාර්ගය නවසීලන්තයේ ළගදි වෙඩ් ඩික් කරුවෙක් ප්රසිද්ද වුණා. ඔහුට මම ආරාදන කරන්නම්. දියවන්නාව. රැස් වෙන දවසට
Reply : 0 10
ranjith Monday, 01 April 2019 01:36 PM
පාර්ලිමේන්තුවේ දේපල විනාස කරමින් කාලකන්නි විදියට හෙසිරුන මේ චරිතේ සිය දිවි නසා ගත්තට කම් නෙත
Reply : 0 6
උදිත Tuesday, 02 April 2019 12:40 PM
කියලවත් කර ගන්න බැරි වැඩක් මැරෙන්න දෙන්න තියෙන්නෙ රටට බරක් ඕකුන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd