කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මධ්‍යම පළාත තුලින් මේ දක්වා මරණ 74 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය ගිය අය අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 53 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ දහයක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ එකොළහක් වශයෙන් මෙම මරණ 74වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර මොහොමඩ් ආසික්