මුතුරාජවෙල වැනසීමට එරෙහිව අත්සන් එකතු කරයි
- 17 03 2021
- 14:08
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර හරිත පෙනහැල්ල මුතුරාජවෙල වැනසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ හා අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් (17දා) බෝපිටිය මංසන්ධියේදී පැවැත්විණි.
මෙහිදී අත් පත්‍රිකා මගින් මුතුරාජවෙල අභය භූමියේ ඇති පාරසරික වැදගත් කම හා අභයභූමියේ ප්රභවය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සිදු කෙරිණි. අත්සන් එකතු කිරීම හා දැනුවත් කිරීම වෙනසකට තාරුණ්‍යය සංවිධාන මගින් සිදු කලහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
