හෙරොයින් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාෙගේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන ලෙස තමන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. " මම රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරනවා කුඩු ගැන හොයන එක දිගටම කරගෙන යන්න. අවසානයක් දකීවි"