Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහු මේ බව සඳහන් කළේය.
“හුගක් අය හිතනවා විනයක් රටට ගේන කොට. විනයක් ඇතිව රටක වැඩ කරන විට. උදාහරණක් ලෙස සමහර අය කියනවා සර් ටිකක් සැර වැඩියි. සර් ආවොත් හමුදාමය විදිහට වැඩ කරයිද කියලා. ඔය ගොල්ලෝ කියනවනම් මනිස්සු කියනවා කියලා මාව ඕන කියලා ඒ මොකද මාව ඕන කියන්නේ මේ දකින ගෝඨාභය වෙනුවෙන්නේ.
ඒකෙන් මේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.”
popular news
Lion Friday, 15 February 2019 03:43 PM
මගේ හාමිනේට බල්ලෝ ගෙන්න plane Ariana oney නිසා මගේ kali ගලවන්න එපා
Reply : 0 14
Champa Friday, 15 February 2019 04:53 PM
මහත්මයා, ඔබ විනයක් ඇතුව වැඩ කළා නම්, ඔබ ආරක්ෂක ලේකම් ධූරය දැරූ කාලයේ කල ක්‍රියාකාරකම් නිසා හමුදා පොලිස් නිලධාරීන් හිරේ ඉන්නේ කොහොමද? ඔබ විනයක් ඇතුව වැඩ කළා නම් සිර ගත කල දරුණු ත්රස්තවාදීන් වෙනුවෙන් නඩු ඇහුවේ නැත්තේ මොකොද? ඔබ ඒ නඩු කල් දැම්ම නිසා, හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කරපු, ආර්ථික මර්මස්ථාන විනාශ කරපු, රාජ්‍ය දේපල විනාශ කරපු දරුණු කොටි ත්රස්තවාදීන් ශාන්තුවරයන් වෙත්දී, අපේ හමුදාව මිනීමරුවෝ වුනා. පකිස්තාන් මහ කොමසාරිස්ට බෝම්බ ගහල හමුදාවේ 6ක් මරපු මරණ දඬුවම ලැබිය යුතු කොටි නිකම්ම නිදහස් වුනා. 14ක් මරපු ගුවන් යාන විනාශ කරපු මරාගෙන මැරෙන air tigers දෙන්නක් හිරේට ගියේ අවුරුදු 5ක් වගේ සුළු කාලෙකට. තව හමුදාවේ 8ක් මරපු දරුණු කොටි දෙන්නෙක් හිරේ ගියේ අවුරුදු 2කට. තව කොටි ගෑනියක් ලඟදි නිකම්ම නිදහස් කළා. ඔබ ඇමරිකානු පුරවැසියෙකු වෙලත්, පාර්ලිමේන්තුවේ 2/3 ක් තිබිලත්, "ASPA" කියන පනතට සමාන පනතක්, ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සටන් කරපු හමුදාව වෙනුවෙන් ගෙනාවේ නැහැ. මේ ගැන මම විමල්ගේ LCN එකට ලිව්වේ 2015 පාර්ලිමේන්තු චන්දෙ කාලේ. ලංකාවේ ඊළඟ ජනාධිපති ඔබ නෙමෙයි. 200% විශ්වාසෙන්
Reply : 1 24
chathuri Friday, 15 February 2019 06:38 PM
තමා ගැන තමන් කතා කරලා වැඩක් නැහැ. ජනතාව දන්නවා. බලය තියෙනකොට කරපු දේවල් විනය ගැන කතා කරන්න. කලින් රාජපක්ෂ. වරුන්ගේ. විනය බලන්න. දරුවෝ. සක්කිලි වැඩ. කෙරුවේ. , ඇයි ඇමරිකාවේ දේශ පාලනය කරන්නේ. නැත්තේ. , පුරවැසි බාවය තියෙන. ඕනෑම කෙනකුට පුළුවන් ජනාදිපති. වෙන්නත් නමුත්. නීති තදයි හොරකන්න ,මිණිමරන්න කොහොමත්. බැහැ. මොන. ලොකුකම්. දරුවත්. ජනතාවට. හිස නමාගෙන ඉන්න. ඕන. වචනෙන් වත් හිරිහැර. කරන්න බැහැ එකේ අනිත්. පැත්ත ලංකාවේ ඕන දහ ජරා වැඩක් කෙරුවට් මුන්ට. දඩුවමක්. නැහැ එකනේ බලයට. කදර මොලයක් තියෙනකෙනෙක් කවදාවත් මේ නඩේ ට. බලයට එන්න. දෙන්නේ. නැහැ ගොඩේ ගැණු ඇර
Reply : 1 24
rocky Saturday, 16 February 2019 07:04 AM
ඔලුවක් තියන මිනිස්සු නම් ඔබව ඉල්ලන්නේ නැහැ. කකුල් දෙකේ මීහරක් ටික දෙනෙක් ඔබට මනාප බව පේන හින්දා ඕනවට වඩා ඉහලින් හිතන්න එපා. කොරපු හොරකම් මිනී මැරුම් හංගන්න බැහැනේ! අපිට නම් ඔබව ඕනෑම නැහැ! භංගවේවා!
Reply : 1 61
Champa Sunday, 17 February 2019 04:15 PM
Rocky කරපු හොරකම් මිනීමැරුම්? දන්නේ නැති නිසා අහන්නේ කොයි උසාවියෙන් හෝ කොමිසමෙන්ද වරද කාරය කරලා තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද? ඔන්න බටලන්ද මිනීමැරුම් සහ මහා බැංකු මහ දවල් හොරකම නම් කොමිසම් වාර්තා වලින්ම ඔප්පු කරලා තියෙනව.
Reply : 0 0
චිත්‍රානන්ද Monday, 18 February 2019 05:03 AM
ඔබ කොතරම් උත්සහා කලද ඔබට ශාන්තුවරයෙකු වීමට ඉතිහාසය ඉඩ නොතබන බව කාරුණිකව සිහි තබාගන්න.රණවිරුවා,යුද ජයග්‍රහණය,එලිය,ආදී වචන තොරොම්බල් නොකරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd