Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
තම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාද අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට දරුවන්ට උදේට පාසල් යෑමටත් හවසට ටියුෂන් යෑමටත් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය 1977 විවෘත ආර්ථිකයත් සමග පැමිණ දෙයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
තමන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 193ක් ලබාගත් නමුත් එකඳු අමතර පංතියකට හෝ එක්ව නෙමැති බව සඳහන් කළේය.
ටියුෂන් ගැටලුව විසඳුමක් අවශ්‍ය බවත් හැකිනම් එම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
rocky Friday, 15 March 2019 06:40 PM
බුදු අම්මෝ! දරුවකුගේ ටියුෂන් වෙනුවෙන් 65,000/ක්? මේ දේශපාලුවෝ රටේ ජනතාවගේ රීරි මාන්සය උරාබොන හිත් පිත් නැති අමනුස්ස කොට්ටාසයක් බව සනාත කරන්න මේ කතාවම මදිද? වැහි නැති හෙනම ගහපන්! දෙවියනි, අප මුන්ගෙන් නිදහස් වෙන්නේ කවදාද?
Reply : 0 64
nilantha Friday, 15 March 2019 07:14 PM
Story may be true. But how low income people give education to children. Before 1977 wealthy people spend money for their children's education. Should not forget those either.
Reply : 0 5
Don Friday, 15 March 2019 07:49 PM
මේ ප්‍රශ්නෙට උත්තරේ අහගන්න බන්දුල tuition මස්ටෙර් බන්දුල ගුණවර්ධනගෙන්.
Reply : 0 1
Viraj Friday, 15 March 2019 07:50 PM
අපිට මාසේ කන්න හැටදහ්ක් ලැබෙන්නෙ නෑ දෙයියෝ
Reply : 0 6
dilal Friday, 15 March 2019 08:50 PM
මම හිතුවේ ඔය ප්රශ්නය තිබෙන්නේ අපිට පමණක් කියා .ටියුසන් ගුරුවරුන්ගෙන් මැති ඇමතිවරුන්ට සහනයක් නැද්ද?
Reply : 0 1
Saththaya Saturday, 16 March 2019 08:26 AM
ඕව වියාප්ත වුනේ , පාලකයන් රටම සුරා කන්න පටන් ගත්තායින් පස්සේ . දැන් ඒක හැමතැනම බෝ වෙලා තියෙන්නේ . දේශපාලකයන්ට ඔතරම් මුදලක් හොයා ගන්න පුළුවන් වුනේ කොහොමද ? ඉතින් 65000.00 කජ්ජක් වගේ .
Reply : 0 1
dhamneth Saturday, 16 March 2019 04:13 PM
හැමතැනකදිම මැති ඇමතිවරුන්ට විශේස සැලකිලි කරන මේ රටේ ඇයි ටියුෂන් ගුරුවරු පමණක් මේ දරුවන්ට විශේෂයක් නොකරන්නේ/
Reply : 0 1
api kauruda Saturday, 16 March 2019 05:52 PM
හොඳම පාසැල, හොඳම පාසැල නෙවේද..
Reply : 0 2
ranjith Saturday, 16 March 2019 10:24 PM
ගුරුවරු දොස්තරලා මේ දෙගොල්ලොම මහජන මුදලින් වෙටුප් ගන්නවා අ අතර මේ සේවාවන් වෙළද පොළක් කරගෙන මේ රටේ ජනතාව සුර කනවා
Reply : 0 32
Demuni de silva Sunday, 17 March 2019 06:14 AM
We are flabbergasted of RS.65,000/-.as tuition ෆී Per child.Source. of income?
Reply : 0 0
සෙනෙවි Monday, 18 March 2019 09:31 AM
එයාට නං ඉතිං බැඳුම්කරෙන් බඩු ලැබෙනව නේ
Reply : 0 31
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd