www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්ද පොළට පැමිණීම අඩුකිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂම කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මැතිවරණ කොමිෂම බලාගෙන ඉන්නේ මිනිස්සු ඡන්දය දාන එක අඩු කරන්න. යුරෝපා රටවල තානාපති කාර්යාල විසින් මැතිවරණ කොමිෂමට ලැබිලා තියෙන කොන්ත්‍රාත්තුව තමයි හැකිතාක් ඡන්දය දාන්න එන අය අඩුකරන්න. මේ කොමිෂම දැන් එක එක කලිසම් ඇඳගෙන එක එක නාඩගමන් නට නට ඉන්නේ.”
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd