තම බිරිඳට හා තම දියණියට ඇසිඩ් ප්රහාරයක් ඒල්ල කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය පොලීසිය පරීක්ෂණ ආම්භ කර තිබේ.
ඊයේ (14දා) රාත්රියේදී මෙම ඇසිඩ් ප්රහාරය ඒල්ල කර තිබේ. මව හා දියණිය රෝහල් ගත කිරීමෙන් පසුව මව මියගොස් තිබේ.
තම පියා විසින් තවත් අයෙක් සමග ඒක්ව මෙම ඇසිඩ් ප්රහාරය එල්ල කළ බව දියණිය පොලීසියට පවසා තිබේ.