චීනය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමත් සමගින් බීජින් නුවර සිය ප්‍රධාන සංචාරක ස්ථාන 73 ක් සංචාරකයන්ට විවෘත කර තිබේ.
මෙම සියල්ලම එළිමහන් සංචාරක ස්ථාන වන අතර අතර බීජිං නාගරික සංස්කෘතික හා සංචාරක කාර්යාංශයට අවශ්‍ය පරිදි සංචාරක ස්ථාන නැවත විවෘත කිරීමේ සැලසුමක් ඇත. ගෘහස්ථ සංචාරක ස්ථාන නැවත විවෘත කිරීමේ කාලය තවම ප්‍රකාශයට පත් කර නොමැතෙ
චීන මහ ප්රාකාරයේ මටියන්යු, සිමාටයි සහ බඩාලිං යන කාලාප සංචාරකයන් වෙත විවෘත කර තිබේ.
බීජිං නුවර සංචාරක ස්ථානවලින් මේ අනුව සියයට 30ක් පමණ නැවත සංචාරකයන් වෙත විවෘත කර තිබේ.