පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.
ගැටඹේ රාජමහා විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු ඊයේ (06දා) මේ බව සඳහන් කළේය.
ඉදිරියේදි මහනුවර මාර්ග තදබදයට විසඳුමක් හා ඉරිදා දහම් පාසල් පවත්වන වේලාවන්හිදි පෞද්ගලික පංති නැවැත්විමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
චමිල් රූපසිංහ