නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදිමට කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.