ප්රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
- 25 05 2021
- 19:54
- {{hitsCtrl.values.hits}} views
- ..
මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයකට ගංවතුර ඇතිවිමේ අවදානමක් හටගෙන තිබේ.
ඒ අනුව අත්තනගලු ඔය,කැලණි ගග ,කළු ගග,ගිං ගග,නිල්වලා ගග ආශ්රිතව මෙම ගංවතුර අවදානම ඇතිව තිබෙන අතර එම ගංගාවල් ආශ්රිතව පහත් බිම් වල වෙසෙන ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසට බලධාරින් සඳහන් කර සිටිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
