අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දිනයේදි (13) ප්රකාශයක් සටහන් කරගැනිමට කැඳවා තිබු හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පැය 6ක පමණ ප්රශ්න කිරිමකින් පසු ඒ මහතා එම පරිශ්රයෙන් පිටව ගොස් තිබෙනවා.
අද උදෑසන 9.30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි එම මහතා සවස 3.30ට පමණ එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුළදි තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරිමක් සම්බන්ධයෙන් ඔහුට මෙලෙස චෝදනා එල්ල වි තිබේ.