ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
එළැඹෙන 9 දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 දා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
Champa Thursday, 04 April 2019 05:48 PM
පිට පළාත් වලින් කොළොඹට එන රජයේ සේවකයන් පාසල් ළමුන් අපහසුතාවයට පත් කරන දුම්රිය වැඩ වර්ජනයක්දි මගී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න හමුදාව යොදවලා කෝච්චි ඔක්කොම සාමාන්‍ය විදිහට දුවවන්න ඕනේ. වැටුප් විෂමතා වගේ දේවල් වර්ජනයකට යන්න තරම් ලොකු දේවල් නෙමෙයි. ආයතන මට්ටමින් විසඳන්න පුළුවන් දේවල්.
Reply : 0 0
Champa Thursday, 04 April 2019 05:54 PM
අනිත් එක වැටුප් විෂමතාවයක් වගේ ගැටලුවක් පැය 48න් විසඳන්න පුලුවන්ද? ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කරන්න ඕනේ දෙයක්. ඔන්න වහල් ආණ්ඩුව දුම්රිය සේවය පෞද්ගලිකරණය කරන්න ගත්ත තීරණයක් වගේ එකක් නම් වහාම ඒ තීරණය නවත්තන්න කියල වර්ජනයක් කරන එක සාධාරණයි.
wicky Sunday, 07 April 2019 11:56 AM
ඔව් එක ඇත්ත. හරි හමන් සේවයක් ලබා දෙන නිල දරින් ඉන්න ආයතනයක් නම් තව කමක් නැහැ.කිසිම වගකීමක් නැහැ. හමුදාව දල හරි ට්‍රින් දුවන්න ඕනි. මෙයාලට ඕනි ඕනි විදියට වර්ජන කරන්න දෙන්න බහ, දැන් කෝ අර අත්‍යවශ්‍ය සේවාවක් කල කිව්වේ.. ඒ නීති කෝ? ඊ දුම්රිය දෙපාර්තුමේන්තුවට මෙච්චර රජය බය? ගැසට් කරලා හරි මොකක් හරි කරලා මේ යවව සේවයන් ඉවත් කරලා හරි කමක් නැහැ ට්රෛඉන් ටික දුවන්න ඕනි. බලමු ඇමතියට එහෙම තීරණයක් වත් ගන්න පුලුවන් කොන්දක් තියෙනවද කියල //
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd