www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
මුලතිව්, නයාරු ප්රදේශයේ ස්ථාපනය කර ඇති සංග්රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.
සංග්රාමික කිමිදුම් පුහුණු පාසලේ දී දින 90 ක් පුරා පැවැති මෙම පාඨමාලාව න්යායාත්මක හා ප්රායෝගික දැනුම ලබාදුන් ඉතා වෙහෙසකර පුහුණුවක් වූ අතර, එහිදි මූලික කිමිදුම් පාඨමාලාව හැදැරූ දක්ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්ය කිමිදුම් ක්රමෝපායන්, ආරක්ෂිත ඉරියව් ආදිය මෙම පාඨමාලාව තුලින් පුහුණුව හැදැරූවන් හට අධ්යයනය කිරීමට අවස්ථාව උදාවිය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd