ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් නිරාකරණය කිරිමත් , නව ව්‍යවසායකයින් ලක්ෂයකට ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදිමේ වැඩසටහන කඩිනමින් සිදු කරන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යතුමන් මේ බව පැවසුවේ අද (8) එම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන විශේෂ සාකච්ජාවට එක්වෙමිනි.