Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
අළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදි ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමඟින් ජාතීන් අතර ආගම් අතර බෙදිමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එතුමා මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ මාතලේ සංඝානන්දාරාම විහාරස්ථානයේ නව විවෘත කිරිමකට එක්වෙමිනි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
දින 52ක් ආණ්ඩු කිරීම ගැන සමහරු දොස් කියනවා . නමුත් එමඟින් 2/3 න්
සම්මත වීමට තිබූ අවස්ථාව නැති උණා. ජනතාවට සහන රැසක් දෙන්න අපිට ඒ කෙටි කාලය තුළ හැකි වුණා.
අපේ කාලය තුළ අපි ණය ගත්තා. ඒ මුදලින් අපි සංවර්ධනය ඇති කළා.ඒක පුද්ගල ආදායම වැඩි කළා. දැන් ණය ගෙන කරණ දෙයක් නෑ.ණය ගෙවිමට ණය ගැනිමත්,එය පියවිමට රටේ සම්පත් විකිණිමත් අපි අනුමත කරන්නේ නෑ. රටේ දේපළ එකිනෙක විකිණිමට වත්මන් රජය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
popular news
chathuri Sunday, 17 March 2019 06:17 PM
බලතියෙනකොට ඔයවගේ. කැක්කුමක්. ජනතාව. කෙරෙහි නැති. එකනේ. පුදුමේ , හැම. ඒකාටම පැරදුනාම හරිම දුකයි. ජනතාව ගැන , දැන්. මේ. කට්ටියගේ. දරුවෝ. තැන්තැන් වල බිරිද. ගෙදරට. වෙලා. හුල්ලනවා එකයි. දුක , ඒ දුක ජනතාවපිටින් අරිනවා මැතිවරණ ලන්වෙනකොට. කාක්කා සහ කේජු කෑල්ලේ කතා අහන්න. පුළුවන් පිටරටින්. ගත්තු නය සේරම. පවුලේ බිරිදගේ ඉඳල සේරම සහෝදරයෝ , ගැණු දරුවෝ බෙදාගත්තා ඒ නය තමයි බදු පිටින් ජනතාව ගෙවන්නේ , අඩුම ගැනේ. ඉතියෝපිය රටේ. තියෙන. නීතියවත් අපේ. රටේ තියෙනවද , එහෙනම්. අද. මුන් සේරම හිර බත් කන්නේ
Reply : 27 30
Champa Sunday, 17 March 2019 10:00 PM
රටේ ජනතාව කවුරුවත් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ දේශපාලකයෝ විතරයි. ජනතාව නොඉල්ලන දෙයක් වෙනුවෙන් මොකොට කතා කරනවාද? අනිත් එක මම දැක්ක දේශපාලකයෝ කියනවා විධායකය අහෝසි කරන්න නම් ඉස්සෙල්ල සමානුපාතික චන්ද ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියල. ඒගොල්ලෝ ගිරව් වගේ කියවන්නේ නැතුව ටිකක් කල්පනා කරලා කතා කළා නම් හොඳයි. විධායකය වගේම සමානුපාතික චන්ද ක්‍රමයත් අහෝසි "නොවිය" යුතුයි. උදාහරණයක් විදිහට 1977 අවසාන කේවල චන්ද ක්රමයේ ප්‍රතිඵල බැලුවොත් චන්ද ලක්ෂ 31ක් ගත්ත UNP එකට ආසන 140ක් ලැබුනකොට චන්ද ලක්ෂ 18ක් ගත්ත SLFP එකට ලැබුනේ ආසන 8යි. නමුත් යන්තම් චන්ද ලක්ෂ 4ක් ගත්ත TULF එකට ආසන 18ක් ලැබිල විපක්ෂ නායක තනතුර ලැබුන. හරිම අසාධාරණයි. JRJ මොන තරම් ඒකාධිපති මිනිහෙක් වුනත් සිංහලයට අනාගතේ සිද්ධ වෙන අසාධාරණය බලල වෙන්න ඕනේ සමානුපාතික චන්ද ක්‍රමය ගෙනාවේ. ඒ මොකොද කිව්වා නම් දෙකෙන් මොන ක්‍රමයට චන්දෙ තිබ්බත් උතුරේ දෙමල පක්ෂ වලට ආසන 18-16 අතර ගණනක් ලැබෙනවා. ආපහු කේවල චන්ද ක්‍රමයට ගියොත් 1977 SLFP එකට වෙච්ච දේ, UNP එකට වෙනවා. අපි UNP එක්ක තරහ බව ඇත්ත. නමුත් උතුරේ දෙමල චන්ද ලක්ෂ 4කට 5කට රටේ විපක්ෂ නායක ධූරය ලැබීම වැරදියි.
Reply : 0 0
weliweriye dil Monday, 18 March 2019 09:40 AM
ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 1 1
Champa Tuesday, 19 March 2019 01:31 AM
weliweriye.dil පරලොව සැපත් වෙන දවස නම් දන්නේ නැහැ. හැබැයි ඔයාගේ මල ගෙදෙට්ට නම් එයා ෂුවර් එකටම එයි.
Reply : 0 0
Champa Monday, 18 March 2019 03:36 PM
Chathuri කොලපාට පොට්ට කන්නාඩිය ගැලෙව්වා නම් පෙනෙයි ගත්ත ණය වලින් කරලා තියෙන දේවල්. ගත්ත ණය වලින් හදපු වරාය තමයි රනිල් විකුණන් කෑවේ. ගත්ත ණය අරන් හදපු මත්තල තමයි දැන් විකුණන් කන්න හදන්නේ. තව දේවල් විකුණන්න ඉන්නවා. ගත්ත ණය වලින් හදපු පාරවල් තමයි දැන් රනිල් විවෘත කරන්නේ. රට විදේශිකයන්ට පාවා දුන්නට වෙන රටක නම් විදුලි පුටුව. දැන් මේ ආණ්ඩුව ගත්ත ණය කෝ? වෙච්ච දෙයක් නැහැ.
Reply : 0 0
rocky Tuesday, 19 March 2019 06:44 AM
විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රටට වුන හානිය අප්‍රමානයි. අපේ රටට ඉදි අමීන්ලා, බෝකාසල ඕනෑම නැහැ. යු.එන් .පී. කන්නාඩි වගේම පොහොට්ටුවන්ගේ කන්නාඩි ත් අපට එපා. පියෙවි ඇසින් බලමු. ශ්‍රී ලංකා කාරයෝ සහ යු.එන්.පී. කාරයෝ දෙගොල්ලොම එකවගේ. ඔක්කොම හොරු. පහුගිය ආණ්ඩුවේහිටියේ නිකම් හොරු නොවෙයි, ලෝක හොරු .. පවුල් පිටින්. ඒ බව නොත්රෙන්නේ වහල් මානසිකත්වයෙන් පෙලෙන මෝඩයන්ට පමණයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd