ශ්රී ලංකාවට අලූතින් පත්ව ආ නව රාජ්ය තාන්ත්රිකයෝ දොළොස් දෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්ර භාර දුන්හ.
ස්ලෝවැකියා, ඛෙලරස්, මාලි, අර්මේනියා, සැල්වදෝරය, කාම්භෝජය, මාලදිවයින, ඊශ්රායලය, අයිස්ලන්තය යන රටවල් සඳහා නව තානාපතිවරුන් ද, ගයනා, උගන්ඩා, සයිප්රස් යන රටවල් සඳහා නව මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටී.