ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවට සඳහන් වේ.
ඊයේ දින වන තුරුත් ඔහුට සහභාගි විමට ආදාළ ආරාධනා පත්‍රය ලැබි නොතිබිම ඊට හේතුවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොව පිළිගත් ධූරයක් වන ෆීල්ඞ් මාර්ෂල් ධූරය දරන තමා වැනි පුද්ගලයෙකුට ජාතික උත්සවයක් සඳහා නියමිත පරිදි ආරාධනා සිදු නොකරන්නේ නම් ඊට සහභාගී අවශ්‍ය නොවන බවට තමන් දැඩි මතයක සිටිනා බවයි.