නාගලගම්වීදිය හුදකලා කෙරේ
- 16 04 2020
- 12:37
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර ඇත.
ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
