නාකොටික් නව අධ්යක්ෂ SSP සුජිත් වෙදමුල්ල
- 3 07 2020
- 14:20
- {{hitsCtrl.values.hits}} views
- ..
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
