දිළිඳුකම පිටු දැකීම සඳහා කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව,
01 දුප්පත් පවුල් 100000ක සාපෙළ දක්වා ඉගෙනුම ලැබූ වැඩකළ හැකි වයසේ පසුවන ලක්ෂයකට රැකියා ලක්ෂයක් ලබාදීම.
02 නිවාස ලක්ෂ 10ක් යා කරන මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීම.
03 සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම නිවසක් ඉදිකිරීම.
04 ආහාර සුරක්ෂිතතාවය.
05 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ස්වයං රැකියාවන් නිරතවන්නන් වෙනුවෙන් සහන ණය ප්‍රවේශයක්
06 ආර්ථික වර්ධනය 6%ක් ඉක්මවීම
යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.