කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව 356,628ක් එහි දෙවන මාත්‍රාව 55,722ක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108ක් මොඩර්නා පළමු මාත්‍රාව 254,420 ආදි වශයෙන් ඊයේ දිනයේදි ලබාදි තිබේ.