ගම්පහ දිවුලපිටිය රෝහල අසළ පිහිටි බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් අසූචි ප්රහාරයක් එල්ල කර ඇති බත් එහි වරදකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඊයේ (13දා) රාත්රි යේ මෙම අසූචි ප්රහාරය එල්ල කර ඇතැයි වාර්තා වන අතර මේ පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.