www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව සේවා ව්‍යවස්ථා නොමැති ආයතනවලට සේවා ව්‍යවස්ථා සකස් කරන බවත්, පසුගිය ආණ්ඩුව විසින් අහිමි කළ පූර්ණ විශ්‍රාම වැටුප නැවත ඇති කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
විශ්‍රාම වැටුප අහිමි කර පසුගිය ආණ්ඩුව විසින් දායකත්ව විශ්‍රාම වැටුපක් හදුන්වා දුන් බවත්, එම ක්‍රමයට විශාල විරෝධතාවයක් ඇති වූ බවත්, එහෙත් එම ආණ්ඩුව ඔවුන්ගේ තීරණයට අඛණ්ඩව ක්‍රියාත්මක කළ බවත් අද (28දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වරප්‍රසාදය ලබාදීමට තීරණය කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
තෙල් මිල පහළට
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd